රට අස්ථාවර නොකර සථාවර රජයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී මෙම ඉල්ලීම සිදුකළ බවයි.
එවැනි ස්ථාවර රජයක් පිහිටුවීමෙන් පසුව උතුරේ ගැටළුවට විසදුම් ලබාදීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒම ඇතුළු කරුණු කිහිපයක් ගැන එම නව රජය කඩිනමින් අවධානය යොමුකළ යුතු බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...