විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව ඉදිරිපත් කර තිබූ දෝශාභියෝගය වැඩි ඡන්ද 33කින් අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේදී සම්මත කිරීමට කොන්ග්‍රස් සභිකයෝ කටයුතු කළහ. යෝජනාවට පක්ෂව ඡන්ද 230ක්ද විපක්ෂව ඡන්ද 197ක්ද ලැබුනි.

කොන්ග්‍රස් මණ්ඩලයේදී දෝශාභියෝග යෝජනාව සම්මත වුවද සෙනට් මණ්ඩලයේදී යෝජනාව වැඩි චන්ද තුනෙන් දෙකකින් සම්මත විය යුතු බව දේශපාලන විශ්ලේශකයෝ පවසා සිටිති.කෙසේ වෙතත් සෙනට් මණ්ඩලයේ වැඩි බලය රිපබ්ලිකන් පක්ෂයට හිමිව තිබීම හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල කර ඇති දෝශාභියෝගය සෙනෙට් සභාවේ සම්මත කිරීම සැක සහිත බව දේශපාලන නිරීක්ශකයන්ගේ මතයයි.

ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා වූයේ තම දේශපාලන ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම අරමුනු කරගනිමින් ජනාධිපති තනතුරේ ඇති බලය අනිසි ලෙස යොදා ගැනීම සහ මීළඟ අමෙරිකානු ජනාධිපති අපේක්ෂකයාට එරෙහිව යුක්‍රේන ජනාධිපතිවරයාගේ සහය ඉල්ලීම යන කාරනයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More