විදේශ පුවත්

2019 වර්ෂය පුරා නේටෝ හමුදා රුසියානු දේශසීමා ආශ්‍රිතව කරනු ලැබූ යුද අභ්‍යාස විශ්ලේශනය කරනු ලැබූ රුසියානු යුද හමුදාවේ ඉහල නිලධාරියෙකුගේ මතයට අනුව නේටෝ සංවිධානය මහා පරි  යුද ගැටුමකට අර අදින බව  ක්‍රෙම්ලිනය පවසයි.

ක්‍රෙම්ලිනය දක්වන අදහස් තහවුරු කරමින් රුසියානු හමුදාවේ මාන්ඩලික ප්‍රධානී වෙලරි ගෙරසිමොව් මහතා පසුගියදා මොස්කව් නුවර පැවති විදේශ හමුදා නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කර තිබූ සමුලුවකදී අදහස් දක්වමින් පසුගිය අඟහරුවාදා නේටෝ හමුදා පැවැත්වූ යුද අභ්‍යාසය පිළිබඳව තම නිරීක්ෂන සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම අදහස් තහවුරු කරනු ලැබීය.

ඔහු සෘජුවම පවසා සිටියේ ” නේටෝ හමුදාව උවමනාවෙන්ම මහා පරිමාන යුද අභ්‍යාස සිදු කරමින් සිටිනව. ඔවුන් මහා පරිමාන යුද්දයකට අර අඳින බව ස්ථිරයි.” යනුවෙනි.

(නේටෝ සංවිධානයේ මහා ලේකම් ජෙන්ස් ස්ටොල්ටර්න්බග් මහතා ලිතුවෙනියාවෙදී යුද අභ්‍යාසයේ යෙදෙන සෙබලුන් නිරීකෂනය කරමින්)

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More