දේශීය පුවත්

ආන්දෝලනාත්මක ලෙසින් පැහැර ගැනීමට ලක් වූවා යැයි චෝදනා කරන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරනා කාන්තාවගේ සම්පූර්ණ තොරතුරු හෙළිව තිබේ.

මෙරට ස්විට්සර්ලන්ත කාන්තාවට දේශීයව බඳවා ගත් සේවිකාවක් වන ඇය නමින් ශ්‍රියාලතා පෙරේරාය. එක්සත් ජාතික පක්ෂ කැළණිය ආසන සංවිධායකවරයෙක් වන බෙවන් පෙරේරාගේ ඥාති දියණියකි.

උපතින්ම සිංහල බෞද්ධ කාන්තාවක් වූ ඇය පසුව ක්‍රිස්තියානි නිකායක් වන බෝර්න් අගේන් නිකායට සිය ආගම වෙනස් කර තිබේ. ඉන්පසුව ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් ලෙසට සිය නමද වෙනස් කර තිබේ.

ඇය වෙනුවෙන් පෙනී සිටිනා නීතිඥයන් වන්නේ ජවිපෙ ජාතික ලයිස්තුව නියෝජනය කළ නීතිඥ උපුල් කුමාරප්පෙරුමයි. ඇයගේ නියෝජිතයා ලෙස හඳුන්වා ගනිමින් මාධ්‍යයට අදහස් දක්වා තිබෙන පුද්ගලයා එජාප සංවිධායක බෙවන් පෙරේරාගේ පුත්‍රයාය.

මේ අනුව රටත්, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයත් රවටා මොවුන් සිදු කර ඇති නාටකයේ සත්‍යය මේ වන විට හෙළිවෙමින් තිබේ. මොවුන්ගේ අරමුණ වී ඇත්තේ අන්තර්ජාතිකව රජය අපහසුතාවයට පත් කොට විදෙස් රටකට පැන යාම වූ නමුත්, රජය විසින් ලබා ගත් තද තීන්දු හේතුවෙන් මෙම නාටකයේ සත්‍ය හෙළිවෙමින් එහි නළු නිළියන්ගේ සැබෑ ස්වරූපයද හෙළිවෙමින් තිබේ.

ඇය පිළිබඳව පළව තිබූ ෆේස්බුක් නිර්මාණ කිහිපයක් පහතින්,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More