දේශීය පුවත්

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ සමග සිටි දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් පක්ෂ සහ කඳුකරයේ පක්ෂ තනිව තරග වැදීමට නියමත බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව ගණනය කළහොත් එක්සත් ජාතික පෙරමුණට ලබාගත හැකි උපරිම ආසන ප්‍රමාණය 98ක් හෝ 99ක් පමණක් වේ.

ඒ දෙමළ සන්ධානය හා දෙමළ, මුස්ලිම් පක්ෂද එක්ව සමගය.

ජනතා විමුක්ති පෙරමුණට ආසන තුනක් ජනාධිපති ප්‍රතිඵල අනුව හිමිවිය හැක.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ආසන 128ක් පමණ ලබාගැනීමට වැඩි ඉඩකඩක් තිබේ.

කෙසේ වෙතත් පසුගිය දිනෙක එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර ඇත්තේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව එජාපය මහ මැතිවරණයේදී ආසන 106ක් පමණ ලබාගත හැකි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More