දේශීය පුවත්

විවිධ දේශපාලන ගැටුම් හේතුවෙන් කලක් එක්සත් ජාතික පක්‍ෂ ක‍්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටි තිස්ස අත්තනායක මහතා මහනුවර දිස්ත‍්‍රික්කයෙන් ඉදිරි මහමැතිවරණය සදහා ඉදිරිපත් වීම සදහා අවශ්‍ය පසුබිම මේ වන විට සකසමින් සිටි බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වීම සදහා මහනුවර නගරයේ ස්ථාන දෙකක කාර්යාල පහසුකම් පවා ඒ මහතා ලබා ගෙන ඇති බවද සඳහන්.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ සටන මෙහෙයවීම සදහා සක‍්‍රීය දායකත්වයක් ලබාදෙමින් යළිත් ජනතාව හා පාක්‍ෂිකයින් අතර වැඩි කතා බහට බදුන් වු තිස්ස අත්තනායක මහතා උඩුදුම්බර ආසනය හෝ මහනුවර ආසනය නියෝජනය කරමින් ජන්ද සටනට අවතීර්ණ වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More