තමා පැහැරගැනීමට ලක්වූ බවට චෝදනා කළ ස්විට්සර්ලන්තතානාපති කාර්යාලයේ නිලධාරිනිය තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදී තිබේ.
ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැති අදාළ කාන්තාව අද පෙරවරු 9.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර මීට ටික වේලාවකට පෙර ඇය සිය ප්‍රකාශය ලබා දීම අවසන් කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව අද දිනයේ ද එම කාන්තාවගෙන් පැය 04කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පළමු වරට පසුගිය 08 වනදා එම නිලධාරිනියගෙන් ප්‍රකාශසටහන් කර ගැනුනු අතර ඊයේ දිනයේ දි දෙවන දිනටත් ඇයගෙන් පැය 5කට අධික කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් කටයුතු කරතිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...