දේශීය පුවත්

නව රජය මගින් නැවතත් දිවයිනට කැඳවූ ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල සේවාවල නිරතව සිටි තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් අතර දක්ෂ පුද්ගලයන් සීමිත පිරිසක්ද සිටින බව කථානායක කරු ජයසූරිය මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

විදේශ දූත මණ්ඩල සේවාවලට හිතවත්කම් මත හා වෙනත් හේතු මත පත්කර තිබූ තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් යළි ශ්‍රී ලංකාවට කැඳවීමට වත්මන් රජය කටයුතු කර තිබේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරන්නේ කිසියම් රටක් පිළිබඳව පළමු හැඟීම එම රටේ තානපතිවරුන් හා මහකොමසාරිස්වරුන් විසින් නිර්මාණය කරන බවත් එම පත්වීම් ඒ සඳහා සුදුසුව වෘත්තිකයන් පත්කළ යුතු බවත්ය.



One thought on “දක්ෂ තානාපතිවරුනුත් ආපසු ලංකාවට කැඳවලා – කථානායක කරූගෙන් ආණ්ඩුවට මැසිවිල්ලක්”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More