මුහුණු පොතෙන්

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජේෂ්ඨයින් දෙදෙනා වන උස හාදයා සහ කටකාර හාදයා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට ලැබීමට තිබූ කැබිනට් ඇමැති ධූරයක් ලැබීමේ අවස්ථාව වැළකිණි.

නව රජයේ කැබිනට් මණ්ඩලය තුල මහනුවර දිස්ත්‍රික්කයට ද කැබිනට් ඇමැති ධුරයක් ලබා දීමට යෝජනා වී තිබිණි. මේ දෙදෙනාම තමන්ට එම කැබිනට් ධූරය අවශ්‍ය බව සඳහන් කළ අතර උස හාදයා ප්‍රකාශ කර සිටියේ එම ධූරය කටකාර හාදයාට දුන්නොත් තමන් වහ බොන බවය.

මේ නිසා ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට මෙන්ම දෙදෙනා අතර තිබෙන අර්බුධය සමනය කිරීම සඳහා දෙදෙනාගෙන් එක් අයෙකුටවත් කැබිනට් ඇමැති ධූරයක් නොලැබුණු අතර දෙදෙනාමට රාජ්‍ය ඇමැති ධුරයක් පමණක් ලබා දීමට ආණ්ඩුවේ බලධාරීන් තීරණය කරන ලදී.

am.lk



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More