මුහුණු පොතෙන්

අපේ මුතුන්මිත්තන් පුරන් කුඹුරු කීවේ අරමුණු දෙකකින්. වැහිපළ නැතුව දෙතුන් කන්නක් කුඹුරු වගා කළ නොහැකි විට පුරන් වෙනවා. ඒවා ගොඩ පුරන් කුඹුරු . වැහිපළ වැඩිවීමෙන් වගාකිරීම පමා වනවිට ඒවා මඩ පුරන් කුඹුරු හැටියටයි කීවෙ.

නමුත් අපේ රටේ වෙච්ච දේ කුඹුරු වගාව සහමුලින්ම අත්හැර දැමීමයි. ඒක, සාර කුඹුරු පාළු කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක්. අලුත් බලාපොරොත්තුවක් රටට ඇතිවීමත් සමග අලුත් පරම්පරාවෙ තරුණ ජවය නගුල් උදලු අලුත් කරමින් වැපිරීම ආරම්භ කළේ තාක්ෂණය ඔස්සේයි.

මේ හන්දා පුරන් කුඹුරට බැසීමට අකමැතිව සිටි බොහෝ දෙනාට අලුත් ජවයක් ලැබුණා . රට පුරාම තරුණ කණ්ඩායම් පුරන් කුඹුරු අස්වද්දන ගමන් ෆේස්බුක් ඇතුලු නව මාධ්‍ය ඔස්සේ “සිතුවිලි වැපිරීම” ප්‍රබල විදියට සිදුකළා . එයින් තරුණ ජවය පදුරුලමින් සාරලෙස වැඩෙන්නේ හෙට දවසට අලුත් බලාපොරොත්තු අස්වැන්නක් රටට උදාකරමින්. රජය මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය තාමත් මේ දෙස නොදුටු ඇසින් සිටින්නේ නම්………..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More