උතුරේ මහවිරු උළෙලවල් පැවැත්වීම රජය විසින් තහනම් කොට ඇතත් මුලතිව් පළාතේ නොවැම්බර් මස 27 වෙනිදාට එම උළෙල පැවැත්වීම සදහා අළුතින් සොහොන් කොත් නිර්මාණය කොට තිබේ.
මුලතිව් වන්නේරීකුලම් ප්‍රදේශයේ මෙවර මහවිරු උළෙලේ ප්‍රධාන උත්සවය පැවැත්වෙන අතර ඒ සදහා තල් ගස් පෙළක් විනාශ කරමින් භූමියක් සකස් කොට තිබේ.
එම භූමියේ මේ වන විට අලුතින් සොහොන් කොත් නිර්මාණය කොට ඒවා එල්.ටී.ටී.ඊ.සුසාන භූමි වශයෙන් නම් කිරීම පිණිස බැනර් කීපයක්ද ඇද තිබේ.
මුලතිව් ප්‍රධාන මාර්ග කීපයක්ද මහවිරු උළෙලවල් පැවැත්වීම සදහා අලංකාර ලෙස සරසා තිබේ.
(දිනසේන රතුගමගේ)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...