දේශීය පුවත්

හමුදා පාලනයක් රටතුළ දියත් කිරීමේ කිසිදු අදහසක් හෝ සැලසුමක් නොමැති බව ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් පමණක් යුද හමුදාවේ සහය ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

මිහින්තලය ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම්වරයා මේ බව පැවැසුවේය.

මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම සඳහාද විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බවත්, එහි විශේෂ වගකීමක් නාවික හමුදාව වෙත දැනටමත් පවරා ඇති බවත් ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More