හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් ගමන් කළ රථ පෙළකට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව මුන්දලම පොලිසිය කියයි.
පසුගිය 24 වැනිදා සවස 5.45ට පමණ මදුරන්කුලිය – කඩයාමට්ටේ ප්‍රදේශයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇත.
ගල් ප්‍රහාරයෙන් හිටපු ඇමැතිවරයාගේ රථ පෙළේ ගමන් කළ මෝටර් රථයකට සුළු හානි සිදුවී ඇති බව පොලිසිය කියයි. සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැත.
කවුරුන් විසින් මෙම ගල් ප්‍රහාරය එල්ල කළාද යන්න මෙතෙක් අනාවරණය වී නැත. මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...