දේශීය පුවත්

රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය ප‍්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබාදීම වත්මන් ආණ්ඩුව යටතේ සිදුකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා පවසයි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වත්මන් ආණ්ඩුවේ ප‍්‍රමුඛ වගකීම බව ද ඔහු අවධාරණය කර සිටියි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසන්නේ බහුතරයක් සිටින විපක්ෂයෙන් එල්ල වන අභියෝගවලට මුහුණදීමට ද ආණ්ඩුව සූදානම් බවයි.

එහිදී “මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එක්සත් ජාතික පක්ෂය සහයෝගය දෙන්නේ නෑ. ඒ නිසා අපිට සිදුවුණා සුළුතර ආණ්ඩුවක් හදන්න. මේක සුළුතර ආණ්ඩුවක් බව රටම දන්නවා. එක්සත් ජාතික පක්ෂයට ඕන වෙලාවක පෙරළන්න පුළුවන්. පෙරළීමේ අවදානම තියෙනවා. ඔවුන් කුමක් කරාවිද?… අපිට කියන්න බෑ. අපි ඒ අවදානම ගනිමින් තමයි මේ ආණ්ඩුව පිහිටුවේ… අවම වශයෙන් ජනතාවට සහනයක් සළසන්න. ” යනුවෙන් සඳහන් කළා.

neth news



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More