දේශීය පුවත්

නව ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවීමට දායක වූවා සේම ඔහුට හරි මග යාම සඳහා දේශපාලකයින්ද පරිත්‍යාග සිදුකළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පෙන්වා දෙයි.

අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ පැවසීය.

“නායකයා පත්කරලා පැත්තකට වෙලා ඉන්න එපා හරි මඟ පෙන්වමු.

දේශපාලකයින් පවා පරිත්‍යාගයක් සිදුකළ යුතුයි. අපට විතරක් පරිත්‍යාග කරන්න කියන්න එපා.

වාහන ගන්න, කාර්යාල හදන්න එපා.

අමාත්‍යංශ ලැබුණයි කියලා පරම්පරා පටවගෙන යන්න එපා.

හොඳට බලාගෙන ඉන්නේ මේ පාර කවුරු අමනාප වුණත් අපි කථා කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More