මුහුණු පොතෙන්

2019 නොවැම්බර් 16 වනදා, අතීතයේ අමිහිරි සිදුවීම අමතක කර අනාගතය වැළඳගන්නට එක්ව ගමන ආරම්භ කළ දිනය ලෙස මතකයේ රැදෙණු ඇත. අප ශ්‍රී ලාංකිකයන් ලෙස බිය වෙනුවට බලාපොරොත්තුවත්, ගැටුමට වෙනුවට එකමුතුකමත්, කෝපය වෙනුවට සිනහවත් තෝරාගතිමු. වඩා හොඳ හෙටක් සඳහා අපගේ දැක්ම, ජනතාවගේ හදවත් දිනා ගත්තේය. මෙතැන් සිට, විශාල ජයග්‍රහණ සඳහා මාවත අප ඉදිරියේ විවෘතව පවතින අතර මෙය තවත් බොහෝ ජයග්‍රහණ ලගාකර ගැනීමට අවැසි අපගේ පළමු පියවර වනු ඇත. ශ්‍රී ලාංකිකයන් අපේක්ෂා කරන උසස් තත්ත්වයකට ළඟා වන තුරු එම ගමන නතර නොවන බවට මම පොරොන්දු වෙමි.
මට ඡන්දය දුන් අය පමණක් නොව, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජනාධිපතිවරයා ලෙස ජනාධිපති වීමට අවස්ථාව ලැබීම ගැන මම කෘතඥ වෙමි. ඔබ මා කෙරෙහි ආයෝජනය කර ඇති විශ්වාසය මට හොඳින් දැනෙන අතර ඔබේ ජනාධිපති වීම මගේ ජීවිතයේ ලබන ලොකුම ගෞරවය වනු ඇත.අපගේ රට දීප්තිමත් අනාගතයක් කරා ගෙන යාම සඳහා අපට එකාවන්ව අවබෝධයෙන් කටයුතු කර සියලු ශ්‍රී ලාංකිකයන්ට සැබවින්ම ප්‍රයෝජනවත් වන අනාගතයක් නිර්මාණය කරගමු.
අපගේ දැක්ම ක්‍රියාත්මක කරවමු !

மிகைப்படுத்தப்பட்ட அறிக்கை அல்ல, இன்று நாம் ஒன்றிணைந்து வரலாறு படைத்தோம், 16 நவம்பர் 2019 வரலாற்றில் பழைய காயங்களை ஆற்றிய முக்கிய நிகழ்வாக பதியப்பட்டிருக்கும். நமது தேசம் முன்னேறி எதிர்காலத்தை அமைக்கும் விதமாக மாறி உள்ளது. இலங்கையர்கள் பயம், ஒற்றுமை, முரண்பாடு, புன்னகை மற்றும் அதிக கோபம் என்பவற்றையும் தாண்டி தமது நம்பிக்கையை தெரிவு செய்துள்ளனர். எங்களுடைய தூர நோக்கு சிறந்த எதிர்காலமே, மக்களின் மனதையும் மனோநிலையையும் வென்றோம். இன்றிலிருந்து காரியங்களை செய்வதற்கான பாதை என் முன்னால் மலர்ந்துள்ளது, நாம் ஒன்றாக இணைந்து வைத்த முதல் படி இது தான் இந்த முயற்சியில் நாங்கள் பூரணப்படுத்த வேண்டிய, சாதிக்க வேண்டிய நிறைய விடயங்கள் உள்ளன. இலங்கையர்கள் உச்சத்தை அடையும் வரை நாங்கள் எமது முயற்சியை நிறுத்த மாட்டோம் என்பதை நான் உங்களுக்கு உறுதியளிக்கிறேன்.

நான் ஜனாதிபதியாக கிடைத்த இந்த வாய்ப்பை நான் மிகவும் உயர்ந்ததாக மதிக்கின்றேன். எனக்காக வாக்களித்தவர்களுக்காக மாத்திரமல்லாது இலங்கை மக்கள் அனைவரதும் ஜனாதிபதியாக. நீங்கள் என் மீது வைத்த நம்பிக்கை என் மீது நீங்கள் முதலீடு செய்து இருக்கும் உங்கள் எதிர்காலம், நம்பிக்கை என்பவை என்னுள் ஆழமாக நகர்ந்து கொண்டிருக்கின்றது. உங்களுடைய ஜனாதிபதியாக இருப்பது எனது வாழ்வில் கிடைத்த மிகப்பெரிய கௌரவம். நமது நாட்டின் பிரகாசமான எதிர்காலத்திற்காக நாம் புரிந்து கொள்ள வேண்டிய விஷயங்கள் நிறைய உள்ளன. அனைவருக்கும் பயன்தரக்கூடிய ஒரு சிறந்த எதிர்காலத்திற்காக.

வாருங்கள் செயல்திட்டங்களை செயல்படுத்துவதற்காக!

It’s no overstatement: today we made history together. 16th November 2019 will be remembered as the day when the wounds of the past were healed, and our nation moved forward to embrace the future. Sri Lankans chose hope over fear, unity over conflict, smile over anger. Our vision for a better tomorrow, won the hearts and the minds of the people. From now on, the path to great achievements lies open in front of us and this was our first step together with many other accomplishments to follow. I promise not to stop, until we reach the heights Sri Lankans aspire to.

I am grateful for the opportunity to be the President, not only of those who voted for me but as the President of all Sri Lankans. The trust you have invested in me is deeply moving and being your president will be the greatest honor of my life. We have so much to realize together in order to set our country on the course to a brighter future – a future that will truly benefit all Sri Lankans.
Let’s put our vision into action!



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More