රට පුරා සිදුකරන ඩිජිටල් විප්ලවය තුළ කුලියාපිටිය ප්‍රදේශයට කර්මාන්තපුර, නව තාක්ෂණ විද්‍යාල සහ තොරතුරු තාක්ෂණ උද්‍යාන 30 බැගින් ලබාදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ කුලියාපිටියේ පැවති ජන රැලියක් අමතමින්.
එක්ව ඉදිරියට යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් කුලියාපිටිය නගරයේදී ඊයේ පැවැත්වුණි.
එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට මාධ්‍යවේදීන් පිරිසක් අතර හමුවක් ඊයේ පැවත්වුණි.
සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වු තවත් ජන රැළියක් ඊයේ මාතලේ දී පැවැත්විය.
එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.
“මං තරම් කිසිම කෙනෙකුට මහන්සි වෙලා වැඩ කරන්නන බෑ.
මගේ කඩිසරභාවය වෙන කාටවත් නෑ.
මගේ හැකියාව නිර්මාණශීලීත්වය දක්ෂතාවය සහ දාර්ශනිකත්වය මට තරම් වෙන කාටවත් නැහැ.
මට ගහන හැම පහරකටම මුහුණ දීලා හැම දෙයක්ම උරාගන්න පුළුවන් හදවතක් මට තියනවා.
මේ රටේ ජනතාවගේ වීරයා කවුරුත් නෙමයි..මමයි”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...