සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පලමු තරගය අද (15) ඩකාහිදී ආරම්භ වේ. එක්දින තරඟාවලි ය මෙන්ම පසුගියදා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියද ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස තරගාවලියට අවතීර්ණ වන්නේ බංග්ලාදේශ කණ්ඩායමට වඩා ඉදිරියෙන් හිඳිමිනි.
තරඟය මෙරට වේලාවෙන් ප.ව. 4.30ට ඇරඹේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...