දේශීය පුවත්

ඇමෙරිකාවට රට පාවාදෙන MCC හොර ගිවිසුම වහා හකුළා ගනිව්! නැගෙනහිර උරැමය සුරැකිමේ සංවිධානය මගින් අද පෙරවරැවේ ත්‍රීකුණාමළ නගරයේදි විරෝධතාවයක් පවත්වන ලදි.

මෙම‍ උද්ගෝෂනය සදහා කලාකරුවන් ද සහබාගි විය.

උද්ගෝෂන කරැවන් පවසා සිටියේ මහානායක හිමිවරැන්ගේ මතයට ගරු කරමින් ඇමෙරිකාවට රට පාවාදෙන MAC හොර ගිවිසුම අත්සන් කරන්නේ නම් ජනමත විචාරණයකට ලක් කරන ලෙසය.

පසුගියදා මාරාන්තික උපවාසයක නිරතවූ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් වෙත අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහාතා යොමු කළ ගෙනහැර දක්වමින් ඔවුන් කියා සිටියේ එම අදහස් වලට එකගවිය නොහැකි බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More