දේශීය පුවත්

ජනාධිපතිවරණයට පෙර බෝම්බ පිපිරීමක් සිදු වෙතැයි ද ඒ සම්බන්ධයෙන් කිසියම් පිරිසක් සැලසුමක නිරතවන්නේ යැයිද සඳහන් ට්විටර් පණිවිඩයක් තමාට ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට සහ පොලිස්පතිවරයාට අද (06) පැමිණිලි කර තිබේ.

හරීන් ප්‍රනාන්දු,අජිත් පී පෙරේරා යන ඇමැතිවරුන්ටද එම ට්විටර් පණිවිඩය ලැබී තිබෙන බවද එම පණිවිඩය නිකුත් කළ තැනැත්තා ආරක්ෂක මණ්ඩලය කැඳවන්නැයිද ඉල්ලීමක් කර තිබෙන බවද ඉරාන් වික්‍රමරත්න මහතාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

එම නිසා තමාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පියවර ගත්නැයිද රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More