ගිනිගත්හේන පොලිස් වසමේ පොල්පිටිය ප්‍රදේශයේ දී අද පස්වරු 7.30 ට පමණ වෙඩි තැබීමක් සිදු වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා ගමන් ගත් රථයකට පුද්ගලයින් පිරිසක් බාධා කර ඇති අතර එහිදී පිටුපසින් පැමිණි රථයේ සිටි ආරක්ෂක නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තැලිගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කරවනැල්ල රෝහල වෙත මාරු කර යවා ඇත.
සිද්ධිය පිළිබඳව ගිනිගත්හේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...