ශ්‍රී ලංකා රජය සමඟ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් තබන්නේ නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සංවර්ධන ආධාර ප්‍රදානයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඒ බව සඳහන් කරයි.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයට කිසිදු ඉඩමක අයිතිය හෝ ඉඩම් බදු දීමක් හෝ සිදු නොවන බව ද එම නිවේදනයේ දැක්වේ.
කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...