දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ පාවාදීමේ දේශපාලනයට එරෙහිව කුළු ගෙඩිය ලකුණට ඡන්දය ලබා දිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධපතිධුර අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පසුගිය කාලයේ පීඩිත ජන ප්‍රජාවන් වෙනුවෙන් අරගලයක නිරත වූ බවද ඉදිරියටත් ඒ අරගලය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ජනාධිපතිවරණය හමුවේ අපේක්ෂකයකු ඉදිරිපත් කරනු ලබන බවත් පැහැදිලි කරමින් යාපනයේදී ජනමාධ්‍ය හමුවක් පැවැත්විය.

විශේෂයෙන් පාලක කණ්ඩායම්වලට වාසිදායක ආකාරයට පීඩිත තමිල් ජනයාගේ අයිතිවාසිකම් පාවා දෙන දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ මූලික ඉල්ලීම් වෙනුවෙන් දේශපාලන අරගලයක් නොකරන තත්ත්වයකදී ඒ වෙනුවෙන් අරගලයට නායකත්වය දෙන්නට පෙ.ස.ප. තවදුරටත් පෙනී සිටින බව එහිදී ප්‍රකාශ කෙරිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More