දේශීය පුවත්

අමෙරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සම්මත කර ගත් පසු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව දයා ගමගේ අමාත්‍යවරයා පවසයි.

අද(06) අළුත්කඩේ අධිකරණ සංකීරණය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අකුල ගත්තා නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඒ ගිවිසුම අත්සන් කරාට පාර්ලිමේන්තුවට දාලා. පාර්ලිමේන්තුව අනුමත කරන්න ඕනේ. පාර්ලිමේන්තුව අනුමතකරාට පස්සේ තමයි. ඒ ගිවිසුම අපි ක්‍රියාත්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ.

මේ අතර ගෑස් ගිහය සම්බන්ධයෙන් මාධ්‍ය වේදීයෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමත්‍ය දයා ගමගේ මහතා මේ බව පැවසීය.

“පෞද්ගලික් ආයතන ලෙස තමයි ලිට්ට්‍රෝ සමාගම රදා පවතින්නේ. රජයක් හැටියට මීට වඩා අපි පෞද්ගලික ආයතන එක්ක ඒ අයගේ තොග හරියට තියනවාද නැද්ද කියන එක බලන්න අවශ්‍යයි කියන එක මමත් පිළිගන්නවා.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More