දේශීය පුවත්

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට විරුද්ධව උපවාස කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කුලී උපවාසකරුවන් බවට මුදල් ඇමැති මංගල සමරවීර සිය ට්විටර් ගිණුමේ ඊයේ (05 වැනිදා) සවස සටහනක් තබා ඇත.

ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට විරෝධය දක්වමින් කොළඹ,ජාත්‍යන්තර විපස්සනා බෞද්ධ මධ්‍යස්ථානාධිපති උඩුදුම්බර කාශ්‍යප හිමියෝ ඊයේ (05 වැනිදා) කොළඹ නිදහස් චතුරස්‍රයේදී මාරාන්තික උපවාසයක් ඇරඹූ අතර අගමැතිවරයාගේ පොරොන්දුවක් මත එම උපවාසය අතහැර දැමුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More