පසුගිය කාලයේ ඇමරිකානු යුද නැව් 14 ක් සහ ප‍්‍රධානම ඇමරිකානු හමුදා නිලධාරීන් 8 දෙනකු ද මෙරටට පැමිණ ඇත.
2016 දී ඇමරිකානු ශාන්තිකර කලාපීය හමුදා මූලස්ථානයේ ප‍්‍රධානී අද්මිරාල් හැරි බී හැරිස් මෙරටට පැමිණි අතර ඔහුගේ ගුවන් යානාව චීන වරායේ ගොඩබැස්වීමට සහ එහි සිට පිටත් වීමට රජය අවසරදී තිබේ. මෙයට අමතරව ඇමරිකානු නාවික හමුදාවේ විමර්ශන යානාවකට මත්තල ගුවන් තොටුපළේ ගොඩබැස්වීමට ද ඇමරිකානු යානාවන්ට කටුනායක ගුවන් තොටුපළට පැමිණ වෙනත් යානාවලට භාණ්ඩ සඳහා අවසර දීමක් රජය කි‍්‍රයා කර ඇත.
2016 මාර්තු මස ඇමරිකානු බ්ලූරිජ් යුද නැව නාවිකයන් 900 ක් සමඟ ශී‍්‍ර ලංකාවට සම්ප‍්‍රාප්ත විය.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...