එම ලිපියේ උන්වහන්සේ මෙසේ සදහන් කරයි
‘‘ රජයේ වගකිවයුතු ඉහළම තනතුර වන ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් කැබිවනට් මණ්ඩලය වෙත දැනුම් දෙන වගකීමක් සහිත ලිඛිත ප්‍රකාශයේ(මෙම ගිවිසුම අත්සන් නොකරන බවට ) ලැබෙන තුරු මම නොසැලී සිටින්නෙමි.
මෙය කිසිදු දේශපාලන පක්ෂයකට ගැති පටු භූමිකාවක් නොවන බව මාගේ දෙමාපියන් ඇපයට තබා දිවුරා ප්‍රකාශ කරමි.
මෙයට,
උඩුදුම්බර කාශ්‍යප හිමි.‘‘
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...