Uncategorized

දෙමළ පක්ෂ සහය ලබා දෙන අපේක්ෂකයා පිළිබඳ ඉදිරි දින තුන තුළදී ප්‍රකාශයක් සිදුකරන බව දෙමළ මහජන පෙරමුණ පක්ෂයේ නායක උතුරු පාළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

කෙසේවෙතත් එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ පක්ෂ සහයෝගය ලබාදෙන අපේක්ෂකයා අනිවාර්යයයෙන්ම ජයග්‍රහණය කළ යුතු බව ඔහු සඳහන් කළේය.

එසේ නොමැති වුවහොත් දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබාගත නොහැකි වන බවද හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක්වීමෙන් අනතුරුව ද්‍රවිඩ පක්ෂ සහයෝගය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් දැනුම්දෙන බවට සිදුකළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් සී.වී විග්නේෂ්වරන් මහතා මෙම අදහස් පළ කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More