Uncategorized

ජාතියේ පොදු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජය තහවුරු කරමින්, ‘රටේ ඉරණම ඔබේ අතේ, අනාගත දරු පරපුර වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්න’ යන තේමාව ලියැවුණු පත්‍රිකාවක් රට පුරා බෙදාහැරීමට ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ලක්මව දියණියෝ සංවිධානය කටයුතු යොදා ඇතැයි එහි ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය පවසයි.

‘මාතෘත්වයට, වැඩිහිටියන්ට ගරු කරන, දරුවන්ට ආදරය කරන, අපේ මහා සංස්කෘතිය ඉදිරියටත් පවත්වාගෙන යා හැකි, මත්ද්‍රව්‍ය උවදුර, පාතාල අපරාධ මැඩපවත්වා, බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී ගැටුම් සමථයකට පත් කොට රටේ ජනතාවගේ ආරක්ෂාව සහතික කළ හැකි නායකයකු ඉදිරි ජනාධිපතිවරණයේදී තෝරා ගතයුතු බවත් ඒ අන්කිසිවකු නොව ජාතියේ පොදු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් එම පත්‍රිකාවේ සඳහන් වේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More