දේශීය පුවත්

අයි එස් ත්‍රස්ත සංවිධානයේ නායකයා යැයි කියැවෙන අබුබකර් අල් – බග්දාදී නැමැත්තා මරණය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඔහු මියගිය බව දැන ගැනීමට ලැබීම ශ්‍රී ලංකාව ඇතුළු සකල ලෝකවාසී මුස්ලිම් ජනයාටම ඉමහත් අස්වැසිල්ලක් බවයි ඔවුන් එම නිවේදනයෙන් පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකාවේ අප්‍රේල් 21 වනදා සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට ද පොළඹවාලීම් සහ සහාය ලබා දුන්නේ යැයි සැක කරන මෙම ත්‍රස්ත සංවිධානයේ මූලිකයාගේ අවසානය ශ්‍රී ලාංකික සියලු දෙනාටම යම් අයුරකින් අස්වැසිල්ලක් බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More