දේශීය පුවත්

ටී.එන්.ඒ. සහය කාටද ? තීරණය අද

October 30, 2019 10:55 am | Lanka Lead News

ජනාධිපතිවරණයේ දී සහය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න අද ප්‍රකාශයට පත්කරන බව උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පවසයි.

යාපනයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වය දරණ ඊ පී ආර් එල් එෆ් පක්ෂය, තමිල් අරසු පක්ෂය, ටෙලෝ සහ ප්ලොට් යන සංවිධාන නියේජිතයින්ද එම සාකච්ඡාව සඳහා එක්ව තිබේ.

මේ අතර ජනාධිපති අපේක්ෂකයින්ට කරුණු 13 කින් යුත් යෝජනාවලියක් දෙමළ ජාතික සංවිධානය විසින් පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

එමෙන්ම ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ද ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වී සිටින ජනාධිපති ධුර අපේක්ෂකයින් වෙත යෝජනා 11 කින් යුතු වාර්තාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More