දේශීය පුවත්

ඉදිරි දින කිහිපය තුළදී එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල දේශපාලනඥයින් පස්දෙනෙකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය පළකිරීමට එක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

මෙම ප‍්‍රබල දේශපාලනඥයන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය පළකිරීම සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡා අවසන්ව ඇති බවත් ඉදිරි දිනවලදී ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම`ග එක්වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මේ සම`ග ඉදිරි දිනවලදී ප‍්‍රාදේශීය මට්ටමේ එ. ජා. ප. දේශපාලනඥයන් ද ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය පළකිරීමට සූදානමින් සිටින බවද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More