දේශීය පුවත්

අද(29) පස්වරුවේ දිවුලපිටිය නගරයේ පැවති ජනරැලියකට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එක්වූ අතර පැමිණ සිටි පාක්ෂිකයින්ගෙන් හිමිවුයේ උණුසුම් පිළිගැනීමකි.

එහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, කාන්තා පරපුර මුහුණ දෙන සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති බවයි.

ඔවුන් අද බරපතළ ගැටළුවකට මුහුණ දෙන බවත්, ඔවුන්ගේ සනීපාකරක්ෂක ක්‍රමවේද භාවිතා නොකරන නිසා භයානාක සෞඛ්‍ය ප්‍රශ්න ඇති වී ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා ‍දුන්නේය.

මේ තත්ත්වය තුළ අනිවාර්යයෙන්ම මෙම ගැටළුවලට විසඳුම් ලබා දෙන බවත්, සනීපාරක්ෂක පහසුකම් නොමැති කාන්තාවන්ට නොමිලේ එය ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More