දේශීය පුවත්

අයිසිස් නායකයා මරුට?

October 27, 2019 11:07 am | Lanka Lead News

වයඹ දිග සිරියාවේ දී අමෙරිකානු හමුදාව විසින් සිදුකරන ලද මෙහෙයුමකින් ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය හෙවත් ISIS නායක අබු බකර් අල්-බැග්ඩාඩි මරා දමා ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කර සිටින බව CNN පුවත් සේවය වාර්තා කරයි.

හමුදා ප්‍රහාරයෙන් මියගියේ ISIS නායකයා ද යන්න බව අවසන් නිගමනය සඳහා ඔහුගේ සිරුරේ DNA හා ජෛවමිතික පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව අමෙරිකාවේ ජේෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියෙක් උපුටා දක්වමින් CNN ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි.

අයි.එස්. නායක බග්ඩාඩි සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇත.
(ඒඑෆ්පී ඇසුරිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More