ආගමික ත්‍රස්තවාදීන්ට අනිවාර්යෙන්ම මරණ දඬුවම ලබාදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ(26) රක්වාන නගරයේ පැවැති ජනහමුවකට එක්වෙමින්ය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රක්වාන නගරයේදී ජන රැළියක් පැවැත්වුණි.
සජිත් ප්‍රේමදාස මහතා සහභාගිවන ජන රැළි මාලාවේ ඇඹිලිපිටිය ජනරැළිය ඊයේ උදෑසන පැවැත්වුණේ ඇඹිලිපිටිය බස්නැවතුම්පොල භූමියේදීයි.
මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ තවත් ජනරැලියක් පෙරේදා මාතර කඹුරුපිටිය බස්නැවතුම්පොල භූමියේදී පැවැත්වුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...