දේශීය පුවත්

අති බහුතර ජනතාවගේ ජන්දයෙන් නොවැම්බර් 18 මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දිමෙන් පසු එදිනම උපන් දිනය සමරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපන් දින තැග්ග වශයෙන් මේ රටේ ජනතාව අග්‍රාමාත්‍යය ධුරට පිරිනමන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සි.බි රත්නායක මහතා පැවසිය.

සි.බි රත්නායක මහතා එ බැව් කියා සිටියේ ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යයාලයක් ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ විවෘත කිරිමෙන් අනතුරුවයි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සි.බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේ වැරදිලා හෝ මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් අග්‍රාමාත්‍යයවරයා වශයෙන් පත් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාට අවනත වන අයෙකුට බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More