දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට තම ඡන්දය ලබා නොදෙන බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරාය පවසයි.

නමුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු ලෙස තමා ඡන්දය භාවිතා කරන බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරාය සඳහන් කළේය.

කොළඹ පැවැති ජන හමුවකට එක්වෙමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මේ බව කියා සියේය.

තමා කිසිදු පක්ෂයක් සමඟ එක් නොවූ පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් පැවසීය.

වෙල්ගමගේ ඡන්දය කාටද?

වෙල්ගමගේ ඡන්දය කාටද?

Gepostet von Ada Derana Sinhala am Freitag, 25. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More