දේශීය පුවත්

‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනගන පුළුල් සන්ධානයේ සම නායකයන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

එම ගොඩ ගොඩනඟන සන්ධානයේ ව්‍යවස්ථාව එළිදැක්වීම ලබන 31 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත අතර එහිදී දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම්ක් අත්සන් කිරීමට නියමිත බව වැඩබලන සභාපති වරයා සදඳහන් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් පක්ෂ මෙම සන්ධානයට ඇතුළත් වේ. නව සන්ධානයේ ලාංඡනය ලෙස පුටුව ලකුණ භාවිතා කිරීමට දෙපාර්ශවය එකගතාවයකට පැමිණ ඇති අතර එම ලාංඡනය යටතේ ඉදිරි සෑම මැතිරණයකටම තරග කිරීමට එකඟ වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More