දේශීය පුවත්

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කිරීමේ උත්සවය මේ වන විට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පදනම් ආයතනයේදී ආරම්භවී තිබේ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් ද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ එහි ක්‍රියාකාරීන්ද ජාතික ජන බලවේගයට සම්බන්ධ විවිධ වෘත්තිකයන් විද්වතුන් සහ ක්‍රියාකාරීන්ද සහභාගි වී ඇත.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමෙන් පසු පොත් පිංචක් ලෙස දිවයිනේ සෑම නිවසකටම බෙදා හැරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

අපේක්ෂාවේ උදානය – ජාතික ප්‍රතිපත්ති මාලාව එළිදැක්වී කොළඹ පදනම් ආයතනයේ සිට

අපේක්ෂාවේ උදානය – ජාතික ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීඹ පදනම් ආයතනයේ සිට

Gepostet von Anura Kumara Dissanayake am Freitag, 25. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More