එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වු ගුරු වෘතිකයන්ගේ විශේෂ හමුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එම හමුව ඊයේ දිනයේ කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
කෙසේ නමුත් ඊට සහභාගිවූ අඩු පිරිස් සහභාගිත්වය හේතුවෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා එම ස්ථානයට පැමිණ ආපසු හැරී ගියේය.
සජිත් ප්‍රේමදාස මහතා ද රැලියට සහභාගී වූ අවස්ථාවේද සිටියේ අවම පිරිසකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...