රණවිරුවන්ට ලබා දිම සදහා සැලසුම්කර ඉදිකළ ගම්මානයක් සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස ව්‍යෘපෘතිය යටතේ මුස්ලිම් ජාතිකයන් පදිංචි කිරීමේ සිදුවීමක් පිළිබදව මහසෝන් බළකායේ නායක අමිත් වීරසිංහ මහතා හෙළිකරයි.
පුල්මුඩේ අරිසිමලේ ඇතුළු විහාරස්ථාන කිහිපයක පැවත්ම සදහා මෙම දායක රණවිරු ගම්මානය ඉදිකිරීමට සැලසුසම් කර ඇති අතර, ඉඩම් ඇති මුස්ලිම් ජාතික පිරිසක් පිට ප්‍රදේශවලින් ගෙනැවිත් එම ගම්පමානයේ දිංචි කර ඇතැයි ඔහු පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...