දේශීය ගොවියා සහ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීම සඳහා ගත යුතු පියවර තමන්ගේ ආණ්ඩුවක් යටතේ ගන්නා බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
විදේශ රටවලින් එළවළු ආනයනය කිරීම බෝග වගාවන් ආනයනය කිරීම නතර කරන බවත් දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කර රට සමෘද්ධිමත් කිරීමට පියවරක් ගන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ මහනුවර හේවාහැට නාවලපිටිය ඇතුළු ප්‍රෙද්ශ කිහිපයක පැවති රැස්වීම් වලට සහභාගී වෙමිනි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...