දේශීය පුවත්

තමන් සමඟ මුහුණට – මුහුණ සජීවී රූපවාහිනි විවාදයකට පැමිණෙන්නැයි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ  ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අභියෝග කර සිටී.

ට්විටර් පණිවුඩයක් යවමින් සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අභියෝගය කරන අතර එමගින් කුමන අපේක්‍ෂකයාට ඡුන්දය ලබාදෙන්නේ දැයි ඡුන්ද දායකයන්ට තීරණය කිරීමට අවස්ථාව සැලසෙන බවද පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More