සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරන ජන රැලියක් ඊයේ (22) පස්වරුවේ මාලඹේ නගරයේදී පැවැත් විය.
මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජනරැළිය අමතන අවස්ථාවේ ස්වාධීන මාධ්‍යවේදියෙකු බව පවසමින් පුද්ගලයෙක් ඔහුගෙන් ප්‍රශ්නයක් විමසීමට උත්සාහ කළ අවස්ථාවේ එහි රැස්ව සිටි පිරිසක් අදාළ පුද්ගලයාට පහර දුන්නේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ තවත් ජනරැලියක් ඊයේ (22) පැවැත්වුණේ නාත්තන්ඩිය නගරයේදීයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...