දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසාන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා විසින් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මීට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ රවුෆ් හකීම් මහතා සහරාන් හෂීම් සමග සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු වාර්තා වන බවත් එවැනි පුද්ගලයකු මෙම තේරීම් කාරක සභාවේ සිටීම නිසා එය පිළිගැනීම ගැටලුවක් වන බවයි.

ඊට පිළිතුරු ලබා දෙමින් රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ තමන්ට එරෙහිව මඩ ගසන ව්‍යාපාරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක කරන අතර එම ඡායාරූපයේ සිටින ඇතමුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් බවයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More