දේශීය පුවත්

රට වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නිලධාරීන් තමන් ආරක්ෂා කරන බවත් කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට බියෙන් සැකයෙන් තොරව සේවය කිරීමට හැකි වාතාවරණයක් තම රජයක් යටතේ ලබාදෙන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. FCIDය යොදාගෙන වර්තමාන ආණ්ඩුව දේශපාලන පලිගැනීම් සිදු කරමින් දේශපාලන උවමනාව අනුව ක්‍රියා කිරීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් රැසක් දැඩි කලකිරීමෙන් සිටින බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ අද දින හිනිදුම බද්දේගම ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති ජනහමු කිහිපයකට සහභාගි වෙමින්.

හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.

නෙළුවට ගිය ගෝඨාභය

නෙළුවට ගිය ගෝඨාභය

Gepostet von Ada Derana Sinhala am Dienstag, 22. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More