දේශීය පුවත්

රටේ අනාගතය රඳා පවතින්නේ ජනාධිපතිවරණයේදී ජනතාව ගන්නා තීරණය මත යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

අද (20) දෙල්කඳ පොළ භූමියේ අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනකට සහභාගීවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික සංවිධාන එකමුතුව අද පෙරවරුවේ දෙල්කඳ පොළ භූමියේදී ඉදිරි ජනපතිවරණය පිළිබඳ අත් පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක නිරත වුණි.

එම අවස්ථාවේ මාධ්‍ය වෙක අදහස් දක්වමින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කළේ යම් විදියකින් මෙම අවස්ථාවේ වැරදි තීන්දුවක් ගත හොත් එය මේ රටේ ජාතියේ අවසානය වන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More