දේශීය පුවත්

ශ්‍රීපාදස්ථානයේ උඩ මළුවේ තැන්පත් කර තිබූ ඉපැරණි ඝාණ්ඨාරය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැහැරගෙන ගොස් ඇති බවට එල්ල කරන චෝදනාව පිළිබදව ශ්‍රිපාදස්ථානාධීපති ආචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් මාධ්‍ය හමුවක් කැදවමින් අදහස් දක්වා සිිටියේ ය.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන එහිමියන් කියා සිටියේ පැරණි ගාණ්ඨාරය සහ අළුතෙන් ස්ථාපිත කරන ලද ටොන් එකක් බැරැකි ඝාණ්ඨාරය යන දෙකම ශ්‍රීපාද මළුවේ තවමත් දැකගත හැකි බවයි.

එවන් අසත්‍ය කතාවක් ප්‍රචාරය කළ සිරස රූපවාහිනී නාලිකාවටද නාහිමියෝ දැඩිව විවේචනය එල්ල කළහ. මෙවන් ප්‍රකාශයන් සිදු කිරීම හා ඒවා පළ කිරීම ඉතාමත් නීච ක්‍රියාවක් යැයි ද උන්වහන්සේ කියා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More