දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගන්නා ජන ප්‍රතිශතය 70%ක් පමණ විය හැකි බවට තමන් වෙත තොරතුරු වාර්තා වී ඇතැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දේශීය හා විදේශීය සමීක්ෂණ කණ්ඩායම් 4ක් මේ තොරතුර සනාථ කර ඇතැයි කී රාජපක්ෂ මහතා වෙනදා තමන්ට නොලැබුණු මුස්ලිම් හා දෙමළ ඡන්ද ප්‍රතිශතයක් මෙවර පොහොට්ටුවට ලැබෙන බව ද අවධාරණය කළේය. විශේෂයෙන් නැගෙනහිර පළාතේ තම ඡන්දවල කැපී පෙනෙන වර්ධනයක් ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා තම පෞද්ගලික හැකියාවන් ගැන ප්‍රකාශ කරතත් රටට කිසිම සංවර්ධන සැලසුමක් ඉදිරිපත් කර නැති අතර තම පක්ෂය මේ වනවිටත් ස්වකීය සංවර්ධන දර්ශනය රටට ඉදිරිපත් කරමින් සිටින්නේ යැයි රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Deshaya



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More