දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට තුළ සද්ධන්ත සංවර්ධනයක් ඇති කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත්‍ ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, මාතලේ පැවති ජන රැලියකදීයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික් තවත් ජනරැලියක් අද පෙරවරුවේ ලග්ගල නව නගරයේදී පැවැත් විය.

රැළියට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙක් විරෝධතාවකද නිරත විය.

පසුව ඔහු අසළට පැමිණි එක්සත් ජාතික පක්ෂ ලග්ගල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැමිණ ඔහු සමඟ කතාබහක නිරත විය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් වේදිකාවට එනු දක්නට ලැබුණි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කථාව අතරතුරදීද නැවත ජනතාවගෙන් විරෝධය එල්ල විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගිවන තවත් ජන රැළියක් රත්තොට නගරයේදී ද පැවැත් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More